About Us

About Us

Embassy News

Sri Lanka Embassy in Seoul Conducts Successful Mobile Consular Service in Gimhae

About page

  • Writer운영자
  • Date26-04-21 16:43
  • Hit391

Main text

 

Sri Lanka Embassy in Seoul Conducts Successful Mobile Consular Service in Gimhae

 

The Embassy of Sri Lanka in Seoul successfully conducted a Consular Mobile Service at the Hallym Sports Centre in Gimhae on 19 April 2026.

 

The Service was held parallel to the Sinhala and Tamil New Year festival organised by the ‘Gyeongnam People’s Bridge’  Sri Lankan Community Organization in Gimhae.

 

During the programme, a range of consular services, together with employment and welfare guidance, were provided to Sri Lankan nationals residing in the region, the majority of whom are Sri Lankan migrant workers.

 

The Embassy extends its appreciation to the ‘Gyeongnam People’s Bridge’ Organization for the support extended towards the successful organization of this initiative.

 

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කිමේ ප්‍රදේශයේ දී සාර්ථකව ජංගම සේවාවක් පවත්වයි

දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කිමේ ප්‍රදේශයේ ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් 2026 අප්‍රේල් 19 වන දින කිමේ හැලිම් ක්‍රීඩා මධ්‍යස්ථානයේ දී සාර්ථක කොන්සියුලර් ජංගම සේවාවක් පැවැත්වීය.

‘ක්යොංනාම් පීපල්ස් බ්‍රිජ්’ ශ්‍රී ලාංකික ප්‍රජා සංවිධානය විසින් සංවිධානය කරන ලද සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමීව පැවැත්වුණු මෙම සේවාවේ දී කොන්සියුලර් සේවාවන් රැසකට අමතරව, සහභාගී වූ පිරිසෙන් බහුතරයක් වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් වෙත රැකියා සහ සුභසාධන මාර්ගෝපදේශනය ද ලබා දෙන ලදී.

මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කිරීම සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන් තානාපති කාර්යාලය සිය කෘතඥතාව ‘ක්යොංනාම් පීපල්ස් බ්‍රිජ්’ සංවිධානය වෙත පළ කරයි.

 

32591661c894a1fd8259b2f28b97bcb9_1776757395_7529.jpeg

32591661c894a1fd8259b2f28b97bcb9_1776757396_1215.jpeg

32591661c894a1fd8259b2f28b97bcb9_1776757396_2499.jpeg

32591661c894a1fd8259b2f28b97bcb9_1776757396_3921.jpeg

32591661c894a1fd8259b2f28b97bcb9_1776757396_4897.jpeg

32591661c894a1fd8259b2f28b97bcb9_1776757396_6289.jpeg