소개

소개

[KOR] Embassy News

Sri Lanka Embassy in Seoul Conducts Successful Mobile Consular Service in Yangsan

페이지 정보

  • 작성자운영자
  • 작성일26-04-17 15:14
  • 조회462

본문

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් යංසාන්හී දී සාර්ථක ජංගම තානාපති සේවාවක් පවත්වයි

දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2026 අප්‍රේල් 12 වන දින යංසාන් හි සෝනාම් සැට්‍යුල් ගම්මාන මධ්‍යස්ථානයේදී "යංසාන් ලංකීය එකමුතුව" විසින් සංවිධානය කරන ලද අලුත් අවුරුදු සැමරුම්වලට සමගාමීව සාර්ථක ජංගම තානාපති සේවාවක් පැවැත්වීය.

එම සේවාවේ දී කොන්සියුලර් සේවා රැසක් සමඟ, සහභාගී වූ පිරිස අතරින් බහුතරය වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් හට රැකියා සහ සුභසාධන මාර්ගෝපදේශනය ද ලබා දෙන ලදී.

මෙම වැඩසටහන සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන් “යංසාන් ලංකීය එකමුතුව” වෙත තානාපති කාර්යාලය සිය විශේෂ කෘතඥතාව පළ කරයි.

Sri Lanka Embassy in Seoul Conducts Successful Mobile Consular Service in Yangsan

The Embassy of Sri Lanka in Seoul successfully conducted a Consular Mobile Service at the Sonam Saetteul Village Center in Yangsan on 12 April 2026, parallel to the New Year Celebrations organised by the "Yangsan Lankeeya Ekamuthuwa". 

During the programme, a range of consular services together with employment and welfare guidance were provided to Sri Lankan nationals residing in the region, the majority of whom are Sri Lankan Migrant Workers.

The Embassy extends its special appreciation to the “Yangsan Lankeeya Ekamuthuwa” for the support extended towards facilitating this initiative.

 

ee36aa0b984c7912c003d87fc10053eb_1776406396_8378.jpeg

ee36aa0b984c7912c003d87fc10053eb_1776406396_1435.jpeg

ee36aa0b984c7912c003d87fc10053eb_1776406397_9513.jpeg

ee36aa0b984c7912c003d87fc10053eb_1776406396_5478.jpeg

ee36aa0b984c7912c003d87fc10053eb_1776406396_3523.jpeg

ee36aa0b984c7912c003d87fc10053eb_1776406396_6509.jpeg

ee36aa0b984c7912c003d87fc10053eb_1776406396_4533.jpeg