About Us

About Us

Embassy News

An online awareness programme for Sri Lankan Youth residing in Korea

About page

  • Writer운영자
  • Date22-08-09 10:04
  • Hit1,540

Main text

 "ඔබ කොරියාවේ උපයන මුදල් කෙසේ කලමනාකරණය කරගත යුතුද " යන මැයෙන් කොරියා ශ්‍රී ලංකා මහාවිහාරයේ , සදහම් මිතුරෝ දායක සභාව විසින් සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (06) දින මාර්ගගත ක්‍රමයට මුහුණු පොත හරහා පවත්වන ලදී.


 දකුණු කොරියාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය,රාජකීය පණ්ඩිත පූජ්‍ය තල්ගමුවේ ධම්මකිත්ති හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පවත්වන්නට යෙදුන අතර එම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු හා සුභසාධන අංශයේ  තුන්වන ලේකම්  ලක්ෂිකා වීරරත්න මහත්මිය මෙන්ම දකුණු කොරියාව තුළ ශ්‍රී ලාංකික බැංකු කටයුතු මෙහෙයවනු ලබන සියලු බැංකුවල නියෝජිත මහතුන්ද මේ සඳහා සම්පත් දායකත්වය ලබාදෙන ලදී.


 The “Sadaham Mithuro Society” of Korea Sri Lanka Maha viharaya organized an online awareness programme for Sri Lankan Youth residing in Korea on 06th August 2022 to educate them on financial management and official channels of remittance.


 Dr.Thalgamuwe Dammakitti thero, Chief Sanga Nayaka for Korea Chaired this event, Mrs. H.V.G.L.D.Weerarathna also participated as a resource person to represent the Labour and Welfare section of this Embassy along with other resources persons, including Sri Lankan bank promotion officials in the Republic of Korea.


52f0b3c53adfac125460141dc1567f03_1660007090_9165.jpg