About Us

About Us

Events

The 73rd Independence Day at the Premises of the Embassy on the 4th of February 2021

About page

  • Writer운영자
  • Date21-02-05 12:12
  • Hit3,308

Main text

 

77ad293ca715f856cbf3f11d98215130_1612499547_0682.jpg
 

 

 The Embassy of Sri Lanka in the Republic of Korea celebrated the 73rd Independence Day at the Premises of the Embassy on the 4th of February 2021 with the participation of the staff of the Embassy. The religious representatives of Buddhism, Hinduism, Christianity and Islam invoked their blessings virtually, to the event online with their faiths. As customary, the Ambassador hoisted the National Flag of Sri Lanka and the National Anthems of the two countries were sung/played. In addition, a two-minute silence was observed in honor of heroes and people who have sacrificed their lives for the country.  The Independence Day messages issued by the Hon. Prime Minster and the Hon. Foreign Minister of Sri Lanka including the excerpt from the “Vistas of Splendor and Prosperity”, the policy declaration of the H.E. the President of Sri Lanka were read at the event by the Ambassador and senior officials of the Embassy. Ambassador, as usual, delivered a message to all the members of the staff of the Embassy to discharge their duties and commitments at these extremely testing and trying circumstances with the highest degree of diligence, efficacy and in a result-oriented manner, thus endeavoring and striving to fulfil and attain the national objectives of the country. The event marked the conclusion with the refreshments of Milk Rice “Kiribath” and a large variety of sweetmeat and traditional Sri Lankan food.

 

 ශ්‍රී ලංකාවේ 73 වැනි ජාතික නිදහස් දිනය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2021 පෙබරවාරි මස 04 වැනි දින සෝල් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය පරිශ්‍රයේදී පවත්වන්නට විය. බෞද්ධාගමික,හින්දු,ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් නියෝජනය කරමින් ආරාධනය කරනු ලැබූ ආගමික නායකයින් විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිය ආගමනානුකූලවමෙම අවස්ථාවට ශුභාශිංසන එක් කරන ලදහ. චාරිත්‍රානුකූලව, කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ඒ.සජ් යූ. මෙන්ඩිස් මහතා විසින් ශ්‍රී ලංකා ජාතික ධජය එසවීමෙන් අනතුරුව දෙරටෙහි ජාතික ගී ගායනා කිරීම සහ රට ජාතිය වෙනුවෙන් දිවි කැප කළ සියලු දේශප්‍රේමීන් සිහිපත් කිරීම සඳහා මිනිත්තු දෙකක පමණ නිශ්ශබ්දතාවයක් රැකීම සිදු කරන ලදී. අනතුරුව, තානාපතිතුමා ඇතුළු තානාපති කාර්යාලයීය ඉහළ පෙළ නිළධාරීහු අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මප්‍රතිපත්ති ප්‍රකාශනයේ උපුටා ගැනීම් ඇතුළුව ගරු අගමැතිතුමා සහ විදේශ ඇමතිතුමා විසින් නිකුත් කරනු ලැබූ නිදහස් දින පණිවුඩ සභාවට ඉදිරිපත් කළෝය. මෙම දුෂ්කර කාල සීමාව තුළ රටෙහි ජාතික අභිමථාර්තයන් සාක්ෂාත් කර ගැනීම සඳහා වඩා ඉහළ කාර්යක්ෂමතාවයකින් හා සඵලදායිත්වයකින් යුතු ව සිය රාජකාරී කටයුතු ඉටු කරන ලෙස අවධාරණය කරමින් තානාපතිතුමා විසින් සිදුකරනු ලැබු කෙටි අනුශාසනාව අවසානයේ කිරිබත් ඇතුළු සම්ප්‍රදායික කෑම බීම ඇතුළත් කෙටි සංග්‍රහයකින් උත්සව සභාවේ වැඩකටයුතු අවසන් කරන ලදී.

 

 

 77ad293ca715f856cbf3f11d98215130_1612497795_7082.jpg
77ad293ca715f856cbf3f11d98215130_1612497795_8222.jpg
77ad293ca715f856cbf3f11d98215130_1612499569_0329.JPG