සෝල් , කොරියානු ජනරජය
| දිනය සහ මාසය | දවස | නිවාඩු දිනයේ නම | |
|---|---|---|---|
| 1 | ජනවාරි මස 15 වැනි දින | බ්‍රහස්පතින්දා | තෛපොංගල් දිනය |
| 2 | පෙබරවාරි මස 04 වැනි දින | බදාදා | ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනය |
| 3 | පෙබරවාරි මස 16 වැනි දින | සඳුදා | කොරියානු අලුත් අවුරුදු දිනය |
| 4 | පෙබරවාරි මස 17 වැනි දින | අඟහරුවාදා | කොරියානු අලුත් අවුරුදු දිනය |
| 5 | අප්‍රේල් මස 03 වැනි දින | සිකුරාදා | මහ සිකුරාදා දිනය |
| 6 | අප්‍රේල් මස 13 වැනි දින | සඳුදා | ශ්‍රී ලංකාවේ සිංහල සහ දෙමළ අලුත‍් අවුරුදු දිනය |
| 7 | අප්‍රේල් මස 14 වැනි දින | අඟහරුවාදා | ශ්‍රී ලංකාවේ සිංහල සහ දෙමළ අලුත‍් අවුරුදු දිනය |
| 8 | මැයි මස 01 වැනි දින | සිකුරාදා | වෙසක් පොහෝ දිනය |
| 9 | ජුනි මස 29 වැනි දින | සඳුදා | පොසොන් පොහෝ දිනය |
| 10 | ජුලි මස 29 වැනි දින | බදාදා | ඇසළ පොහෝ දිනය |
| 11 | අගෝස්තු මස 26 වැනි දින | බදාදා | මිලාද් උන් නබි (නබි නායකතුමාගේ උපන් දිනය) |
| 12 | සැප්තැම්බර් මස 24 වැනි දින | අඟහරුවාදා | චූසොක් දිනය |
| 13 | සැප්තැම්බර් මස 25 වැනි දින | සිකුරාදා | චූසොක් දිනය |
| 14 | ඔක්තෝම්බර් මස 05 වැනි දින | සඳුදා | කොරියානු ජාතික පදනම් දිනය |
| 15 | දෙසැම්බර් මස 25 වැනි දින | සිකුරාදා | නත්තල් උත්සව දිනය |
කාර්යාලයීය වේලාවන් -
සඳුදා සිට සිකුරාදා දක්වා, (පෙ.ව.9.00 සිට ප.ව.5.00 දක්වා)
කොන්සියුලර් අංශය - සඳුදා සිට සිකුරාදා දක්වා, (පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා)
සෙනසුරාදා
නයන්හි දී (ප.ව.2.00 සිට ප.ව.5.00 දක්වා)