කොන්සියුලර් සේවා

කොන්සියුලර් සේවා

  • කාර්යාලයීය වේලාවන්
    සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා
    සෙනසුරාදා ප.ව. 2.00 සිට 5.00 දක්වා
  • නිලධාරීන්

    01. දෙවන ලේකම්
    දුරකතන : 02-794-2969 (සෘජු)
    02-735-2966, 02-735-2967, 02-794-2968 (දිගුව - 201)

    02. කොන්සියුලර් නිලධාරී
    දුරකතන : 02-735-2966, 02-735-2967, 02-794-2968 (දිගුව - 203)
    ඊමේල් : cons.head@slembkr.org

  • පිවිසුම් මාර්ගය
  • නෙවිගේෂන් අංකය : 02-735-2966

    දුම්රිය මාර්ග ඔස්සේ:

    ළඟ ම පිහිටි දුම්රිය ස්ථානය : “යක්සු” දුම්රිය මාර්ග අංක 03 ( තැඹිලි පැහැති) හෝ දුම්රිය මාර්ග අංක 06
    (දුඹුරු පැහැති)
    යක්සු දුම්රිය ස්ථානයේ තෙවැනි පිවිසුම් දොරටුවෙන් පිටතට පැමිණ මාර්ගය දිගේ ඉදිරියට යන්න.දකුණට ඇති තුන්වැනි හරස්
    මාර්ගයේ මීටර් 30ක් පමණ ඇතුළට ගියපසු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටා ඇත.

    බස් මාර්ග ඔස්සේ:
    ළඟ ම පිහිටි සහ පහසු ම ශීඝ්‍රගාමී බස් පර්යන්තයන් : සෝල් නම්බු ශීඝ්‍රගාමී බස් පර්යන්තය සහ සෝල්

    ශීඝ්‍රගාමී බස් පර්යන්තය (මෙම බස් පර්යන්ත
    දෙකෙහිදී ම දුම්රිය මාර්ග අංක 03 (තැඹිලි
    පැහැති) ඔස්සේ “යක්සු” දුම්රිය ස්ථානයට
    පැමිණිය හැකිය.